පළමු ණය මුදල අමතර ගාස්තු රහිතව
මිනිත්තු 15 ක් ඇතුළත ලබා ගන්න
ණය ලබා ගැනීම ඉතාමත් පහසුයි
- අයදුම්පත සම්පූර්ණ කරන්න අයදුම්පත සම්පූර්ණ කරන්න
- තීරණය සඳහා රැඳී සිටින්න විනාඩි කිහිපයකින් තීරණය ඔබට ලැබෙනු ඇත
- ඔබගේ ගිණුමට මුදල් ලබාගන්න අනුමත වී මිනිත්තු කිහිපයකින් ඔබේ ගිණුමට මුදල් ලබාගන්න
අන්තර්ජාලය හරහා ලාභදායී ණයක් ලබා ගන්නේ කෙසේද?
අන්තර්ජාල පහසුකමක් තිබීම හා බැංකු කාඩ් පතක් තිබීම මඟින් සාමාන්‍යයෙන් ඔබට අවම වෙලාවකින් ණය මුදලක් ලබාගැනීමේ හැකියාව ඇත, සාම්ප්‍රදායික ක්‍රම වලින් මිදී නවීන තාක්ෂණයට අනුකුලව ණය දැන් පහසුවෙන් ලබාගත හැක. මෙම ක්‍රමය මේ තරම් ප්‍රසිද්ධ වීමට හේතුව හා එය නිවැරදිව භාවිතා කරන ආකාරය අප ඔබට කියා දෙන්නම්.
ඔන්ලයින් ණය මුදලක් උපකාරීවන අවස්ථා මොනවාද?
සැබෑ ලෝකයේ උදාහරණ කිහිපයක්:
- ඔබට මුදල් අවශ්‍යතාවයක් ඇති නමුත් ඔබ ගෙදරින් පිටත සිටින අවස්ථාවකදී (ඔබ ගමේ ගොස් සිටින මොහොතක, ඔබ වෙනත් නගරයක සිටින මොහොතක, ඔබ නිවාඩුවකට ගොස් සිටින මොහොතක)
- ඔබගේ මාසික වේතනය පරක්කු මොහොතක හෝ ඔබගේ එදිනෙදා වියදම් සඳහා මුදල් හිඟව පවතින මොහොතක.
- ඔබට හදිසියේම යමක් මිලට ගැනීමට හෝ සේවාවක් ඇණවුම් කිරීමට අවශ්‍ය වන අතර එයට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා ගෙදර යාමට කාලයක් නොමැති මොහොතක.
- ඔබගේ පසුගිය ණය අඩුපාඩු නිවැරදි කරගැනීමට අවශ්‍ය මොහොතකදී (ඔබ කුඩා ඔන්ලයින් ණය මුදලක් අවම කාලයක් යටතේ ලබාගැනීම ඔබගේ ණය වාර්තා සඳහා වාසිදායක වනු ඇත.)
- ඔබ සතුව වියදමට තිබූ සියලු මුදල් වියදම් කර ඉතිරිය තැන්පත් කොට ඇති අවස්තාවක ඔබට හදිසියේ යම් කිසි මුදලක් අත්‍යවශ්‍ය වූ විටදී .
මෙවැනි අවස්ථා වලදී මුදල් ඉතා ඉක්මනින් අවශ්‍ය වේ.ඒවගේම ඔබගේ ඥාති හිතවතෙකුගෙන් හෝ යහලුවකුගෙන් ලබාගැනීම සැමවිටම සිදුකල නොහැක (බොහෝ අය එසේ ඉල්ලීමට පෙළඹෙන්නේ ද නැත), එවන් අවස්තාවක එම ගැටලුව විසඳීමට ණය පහසුකම ඔබට උදව්වක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා ණය මුදලක් ලබා ගැනීමට ඇති පහසුම හා වේගවත්ම ක්‍රමය කුමක්ද?
සාමාන්‍යයෙන්, අන්තර්ජාලය හරහා ණය දීමේ සේවාවම ප්‍රායෝගිකව සපයනු ලබන්නේ ක්ෂුද්‍ර ණය ලබාදීමේ සමාගම් (MFO – Microfinance Organizations) මගිනි. බැංකුවලට එවැනි අවස්ථාවක් ඇත්තේ ඉතාමත් විධිමත් ආකාරයකට පමණි: ඔබට වෙබ් අඩවිය හරහා අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි නමුත්, එහි මූලික කරුණු සලකා බැලීමෙන් පසුව, ණය කළමනාකරු සමඟ පුද්ගලික සාකච්චාවක් සඳහා අනිවාර්යයෙන්ම ඔබට ළඟම ඇති ශාඛාවට යා යුතු වේ. පොදුවේ ගත් කල, එහි සම්පූර්ණ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා වැඩ කරන දින කිහිපයක් ගත විය හැකිය.ඔබට එතරම් කාලයක් බලා සිටීමට නොහැකි නම් හෝ වෙනත් හේතුවක් නිසා ඔබට බැංකුව හා සම්බන්ධ වීමට අවශ්‍ය නැතිනම් (නිදසුනක් ලෙස: ඔබගේ පසුගිය ණය ගෙවීම් අඩුපාඩු සහගත් වී තිබීම, නිල රැකියාවක් නොමැතිවිම) ඔබට CashX වෙතින් ඔන්ලයින් ණය මුදලක් ලබා ගත හැකිය.
කාඩ්පතකට ඔන්ලයින් ණය මුදලක් ලබා ගැනීමේ වාසි
බැංකුවකින් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන ණයක් සමඟ සසඳන විට, ක්ෂුද්‍ර ණය ලබාදීමේ සමාගමකින් (MFO – Microfinance Organizations) ඔන්ලයින් ණය මුදලක් ලබාගැනීම වඩා හොඳ වන්නේ:
- ඔබට අවම අගයකින් යුත් මුදලක් කෙටි කාලයක් සඳහා ගත හැකිය.
- සේවාදායකයාගේ සම්පුර්ණ කලයුතු සුදුසුකම් අඩුයි (අපි මේ පිළිබඳ තවත් විස්තර පහතින් කතා කරමු).
- ඔබට ඕනෑම බැංකුවක කාඩ්පතක් හරහා ඔන්ලයින් ණය මුදලක් ලබා ගත හැකිය.
- ක්ෂුද්‍ර ණය ලබාදීමේ සමාගම් (MFO – Microfinance Organizations) පැය 24 පුරාම වැඩ කරන බැවින් ඔබට රාත්රියේදී, සති අන්තයක හෝ ජනවාරි 1 වනදා උදේ පවා අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.
ඔන්ලයින් ණය මුදලක් ලබා ගැනීම සඳහා කොන්දේසි
CashX මගින් ඔබට ඔන්ලයින් ණය මුදලක් ඔබගේ කාඩ් පතට ලබාගැනීමට අවශ්‍ය නම්,
- වයස අවුරුදු 20 ත් 60 ත් අතර, දැනට රැකියාවක නියුතු හෝ ස්ථාවර ආදායමක් ලැබිය යුතු වේ.
- ඔබේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු ආදිය නිවැරදිව භාවිතා කලයුතු වේ.
- අයදුම්පතෙහි ඔබ භාවිතා කරන දුරකථන අංකය ඔබේ නමින් ලියාපදිංචි විය යුතු වේ.
- ඔබගේ සේවා ස්ථානයේ ස්ථාවර දුරකථන අංකයක් (landline number) ඇතුළත් කළ යුතුය වේ.
- ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔබේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ඇතුළත් කළ යුතුය.
ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් ඔන්ලයින් ණය මුදලක් ලබා ගන්නේ කෙසේද: ක්‍රමය පියවරෙන් පියවර
ඔබගේ කාඩ්පතට අන්තර්ජාලය හරහා ණයක් ගැනීම:
- වෙබ් අඩවියේ ඔබේ පුද්ගලික ගිණුමක් සාදන්න.
- CashX සමඟ ගිවිසුම අත්සන් කරන්න.
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියෙහි “ණයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද” යන පිටුවට යන්න.
සේවාදායකයින් සඳහා නිර්දේෂිත කරුණු
- ඔබ අයදුම් කිරීමේදී ඔබට ලැබෙන මුදල හා ඔබ ආපසු ගෙවිය යුතු මුදල, පොලියද සමඟ සම්පුර්ණ විස්තරයක් දකුණුපසින් දිස්වනු ඇත.
- හැකිනම්, ණය මුදල ආපසු ගෙවීම සඳහා අවසාන දිනය තෙක් නොසිටින්න. ඔබට ගෙවීමට ඇති අවසන් දිනයේදී ඔබ ගෙවීම් කල පසු කුමන හේතුවක් මත හෝ මුදල් අප ගිණුම වෙත බැර වීමට කල්ගත වුවහොත් (මෙය සිදුවිය හැක) ඔබගේ ගෙවීම ප්‍රමාදවිමක් ලෙස සලකනු ඇත.
- හැකි නම්, ණය මුදල ඉක්මනින් හෝ වාරික වශයෙන් ආපසු ගෙවන්න – මෙය වඩා ලාභදායී වේ, මන්ද පොළිය ගණනය කරනු ලබන්නේ එම මුදලේ සත්‍ය ශේෂය මත පමණි.
- ගෙවීමේදී කොමිස් පිළිබඳ සලකා බලන්න.
ඔබට Paydayloanfce in Sri Lanka සේවාවන් සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, දුරකථනයෙන් හෝ වෙබ් අඩවියෙහි ක්‍රියාකරුගෙන් විමසන්න.